ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු
About this book
කොළඹ අගනාගරික අවකාශයේ අතිශයින් ආන්තික කරනු ලැබ, මිනිස් දූවිලි බවට පත් කර දැමුණු ජන ප්‍රජාවකගේ ජීවන අවකාශය සිය පළමු කෘතිය වූ කොළඹ මතක' මගින් ස්පර්ෂ කරනු ලැබූ කුමුදු කුමාරසිංහ ඒ අවකාශය තුළම ජීවත්ව මියයන ස්ත්‍රීන්ගේ ජීවන ඉරණම අතිශයින් නැවුම් හා විශ්වසනීය එමෙන්ම ප්‍රබල ආකාරයට සන්නිවේදනය කිරීමට මේ කෘතිය මගින් උත්සාහ දරා ඇත.
Details
ISBN
9786246625061
පිටු ගණන (Pages)
153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review