Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදම්ගේ දිනපොත සහ තවත් කතා

ආදම්ගේ දිනපොත සහ තවත් කතා

About this book

ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවූ බව ඔබ දන්නවාද?

මුල්ම ගැහැනිය වූ ඒව දින පොතේ ලිව්වේ මොනවාද?

අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද?

හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපූරු අත්දැකීම් ලබයි.

මෙය ශ්‍රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවල පිටතින් ඇති හාස්‍ය රසයට යටින් ගැඹුරු පණිවුඩයක් ගැබ්ව ඇත.

ISBN
9786245546060
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදම්ගේ දිනපොත සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.