ආදර අන්දර තුනක්
About this book
ආදර අන්දර තුනක් කෙටි නවකතා තුනක සංග්‍රහයකි.'' සාත්තුකාරිය'', ''අන්ධකාරය'', ''බිරිඳගේ පැමිණීම'' යන මේ කෙටි නවකතා තුන ඒවාට යටින් දිවෙන සියුම් හුයකින් එකිනෙකට බැඳී තිබේ.
........සුරන්ජින්ගේ තාත්තාව අරන් ආවේ ඒ හොස්පිට්ල් ඒකට මොන විදිහකින් හරි තාත්තා ඒ ස්පිට්ල් එකට ඇතුල් වෙන්නේ මාත් එක්ක ජීවිතයක් පටන් ගන්න කියලා උඩ ඉන්න දෙවියොවත් දැනගෙන ඉන්න නැතුව ඇති......
සාත්තුකාරිය
.......වෙද හාමිනේ දවස් දෙකට වතාවක් - බැරි වුණානෙක් තුනකට වතාවක් පමණ ලොකු නැන්දා සමඟ සතුටු සාමීචියට පැමිණීමේ හේතුව මම දනිමි. මිල්ටන් නාගෙන යන ගමන් කරන පනිට්ටු සද්දයෙන් ඔහුගේ සූදානම සන්නිවේදනය වේ.....
- අන්ධකාරය -
......ඇත්ත කියලා කියන්නෙ හංගලා තියන්න මොන විදිහකටවත් බැරි දෙයක්.ඇත්ත කොතනක දී හරි -කොයි වෙලාවක හරි- කොයි කාලෙක හරි එළියට ඒනවා ........
බිරිඳගේ පැමිණීම
Details
ISBN
9789556913415
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review