සහකම්පන
About this book
"ඇත්ත වශයෙන්ම අපි මොන ආගමේ වුනත් අපට තියෙනවා හෘදය සාක්ෂියෙන් අපට බලකරන වගකීමක් ඉටු කරන්න. ඒ තමයි අප සතු විභවයෙන්, අප සතු හැකියාවෙන් කොටසක් සමාජයේ දුබල කොටස් සව්මත් කිරීම සඳහා යොදවන එක. වෛද්‍ය ශාස්ත්‍රය හැමෝම දන්නෙ නෑ. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය දන්නා වෛද්‍යවරයා ඒ දැනුමෙන් වෛද්‍ය ශාස්ත්‍රය නොදන්නා රෝගියා සුවපත් කරනවා. දැනුමෙන් සන්නද්ධගුරුවරයා දැනුම නැති ශිෂ්‍යයාට එය ලබා දෙනවා. නිර්භීත වීර පුතුන් සටන් බිමට ගොස් අප වැනි බියසුල්ලන් සතුරාගෙන් ආරක්ෂා කරනවා. මේ විශ්වයේ ඇති නැති දෙපාර්ශවය අතර තිබෙන පරතරය ඔන්න ඔහොම තමයි පෑහෙන්නේ."
"ඔයාලගෙ මිනිස්සු ජීවත්වෙන්නෙ අද ලෝකෙ අන්තිම දවස කියල හිතාගෙන. කිසිදෙයක් සැලසුමකට අනුව කෙරෙන්නෙ නැහැ... ඔයාලගෙ නගරයකට ඇතුළු වෙන කොට ඈතින් බැලුවම පේන්නෙ මහා
අවුලක්. හැම තැනම දැන්වීම්, බැනර්, පොලිතීන්, ලණු සමහර දැන්වීම් වැස්සට හේදිලා, අව්වට වේලිලා, හුළඟට ඉරිලා, ඔහේ එල්ලි එල්ලි තියෙනවා. නගරෙට ඇතුළු වෙන කොට දැනෙන්නේ මහා අවුලකට
ඇතුළු වෙනවා වගේ මේ රටේ දැන්වීම් පෝස්ටර් පාලනය කරන නීති රීති නැද්ද? බැනර් ගහන අය ඒවා අයින් කරන්න ඕන නැද්ද? මම දැක්ක තැනක නගරයේ ප්‍රධාන නාම පුවරුව වැහෙන්න දැන්වීමක් අලවලා. එක මෝඩයෙක් ඒක කළා කියමු, මේක පහුකරගෙන ගිය එක මිනිහෙකුට හිතුනෙ නැද්ද මේක ගලවලා දාන්න?"
Details
ISBN
9789556912692
පිටු ගණන (Pages)
263
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review