Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ආදර සමීකරණ - කාව්‍ය සංග්‍රහය

ආදර සමීකරණ - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මල් පිපී සුවඳ විහිදනු තබා
දලු ලන්නටත් පළමු
මුලින් උදුරා දැමූ
උයන්පල්ලනි! නුඹලා
කොහෙද?

මගෙ ළපටි මල් පැළය!
සවිවෙයන් සරු පසක
මල් පිපී නුදුරේම
සුවඳ දෙයි හැමදාම

 

ISBN
9786245300600
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදර සමීකරණ - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.