Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ආදරයට අපතේ ගිය කාලය - කාව්‍ය සංග්‍රහය

ආදරයට අපතේ ගිය කාලය - කාව්‍ය සංග්‍රහය

About this book

තුරුණු සිතක දෝලනය වන නැවුම් හැඟීම් සිතැඟි එපරිද්දෙන්ම කාව්‍යානුසාරයෙන් ..

නිර්මාණය කිරීම පමණක්ම නොව.

එම සංකල්පනා පාඨක සිත් සතන් ප්‍රමෝදයට පත් වන අයුරින් හා දොළ පිනවීමට සමත් වන අයුරින් පෙළගැස්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ...

සචිනි ලක්ෂපතිආරච්චි සේනානායක.. ආධුනික තුරුණු කිවිඳියක ලෙස ..

මතු පරපුර නියෝජනය කරමින්.. සිත් බැඳි කාව්‍යමය සිත්තම් ගොන්නක්.. ආකර්ෂණීය අයුරින් පාඨක හමුවේ තබමින් ඒ අසීරු අභියෝගය ජය ගෙන ඇති බව මගේ විශ්වාසයයි...

කලා ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනක් යන්නට පා මසවන ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්යය වාසනාව.. නිරතුරුවම හිමි වේවා..

ඒ මගේ හෘදයංගම ප්‍රාර්ථනයයි...

-තිලකා රණසිංහ ප්‍රවීණ මාධ්‍යවේදිනි-

Details
ISBN
9789552910937
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරයට අපතේ ගිය කාලය - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.