Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු

ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ගැට්ස්බි කොළ පැහැති එළිය ගැන විශ්වාසය තැබීය. ඒ වනාහි අප නිරතුරු විඳින කම් සුවයයි. එහෙත් වසරින් වසර එය අප ඉදිරියේම පිරිහෙයි. එවිට එය අප මඟහැර යයි. අප එය වටහා ගන්නේ නැත. වන්නාටය හෙට අපි වඩා වේගයෙන් දුවන්නෙමුය. අපගේ දෑත් දෙපා දෙපසට විදහන්නෙමුය. දිනෙන් දින අපි සිතමු. ඉතින් අපි පහර කෑවෙමු. දිය පහරට එරෙහි වැ යන යාත්‍රාවක් සේ අතීතයට අනවරතව පිටුපා ගොස්.
ISBN
9789551558475
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.