Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ආදරේ කියන්නෙ හැම දවසක් ම

ආදරේ කියන්නෙ හැම දවසක් ම

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

නිසර්ගයෙන් සිදු වූ ප්‍රතිභානයද ළ ගන්නා ලද
නිර්මල ශාස්ත්‍රද, නොමද වූ අභාසයද කාව්‍ය
සම්පත්තියට විශේෂයෙන් හේතු වන බව අමුතුවෙන්
කිව යුතු නැත. එමෙන් ම විශිෂ්ට කාව්‍ය නිර්මාපකයකු
වීමට උත්තම වාග් විලාසයක් සකස් කොට ගත යුතුය.
උත්තම වාග් විලාසය ගැන සඳහන් කරන
ඇරිස්ටෝටල් පඬිවරයා පෙන්වා දෙන්නේ එය පැහැදිලි
විය යුතු මෙන් ම අධම නොවිය යුතු බවයි. මීට අමතරව
විශිෂ්ට වූ ජීවන දර්ශනයක් ශ්‍රේෂ්ඨ වූ කවියක මූලික
ලක්ෂණයකි.
කාව්‍ය නිර්මාණකරණයෙහි ආධුනිකයෙකු වුව ද
කවිදු බිම්සරගේ මෙම කෘතියෙහි ඉහත කී ලක්ෂණ
ස්වීය කොට ගැනීමට දරන මහත් වූ තැත මෙම කෘතිය
පුරාම සංලක්ෂිත ව ඇත. එහෙයින් ඔහුගේ අනාගත
නිර්මාණ ජීවිතය අතු ඉති විහිදි මල් ඵල දැරීමට තරම්
වාසනා ගුණය ඔහු වෙත ලැබේවායි ඉත සිතින් පතමි. 

ISBN
9786249794900
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරේ කියන්නෙ හැම දවසක් ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.