පරයිසෝ - කාව්‍ය සංග්‍රහය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
paraiso-kavindu-bimsara-pandikorala-kathru

කඳුළු ලිපි පිටු ගණන් බොඳ කර

දුක ම දුන්නත් ලොව ම කැටි කර

සිනා පුවතක පැතුම් පොදි බැඳ

හෙටත් දුවනව දවසෙ පත්තර

-කවිඳු බිම්සර පාඬිකෝරාල

Author කවිඳු බිම්සර පාඬිකෝරාල - Kavindu Bimsara Pandikorala (2)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9786249794917
පිටු ගණන 55
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පරයිසෝ - කාව්‍ය සංග්‍රහය
Back to Top