Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ආදරේ පුරාවෘත්ත - කාව්‍ය සංග්‍රහය

ආදරේ පුරාවෘත්ත - කාව්‍ය සංග්‍රහය

About this book

වසන්තය ඇවිත් ගොස් හමාරය

ඒ වුණත් වගක් නෑ ගහ කොළට...

දලු දමා මල් පිපී ඵල දරයි

කවරදාකවත් නැති සතුටකින්...

 

පොක්කොලමෙ ඉඳන් එන සුළඟකත්

වියළි බව රළු ගතිය නැති වෙලා

නිදහසේ හමන හැටි මෘදු ලෙසින්...

 

සොබා දහමට

වින කළ- නොකළ මිනිසුන් සැවොම

එකට සිර කර

අතීතයේ මග හැරුණු තැන්

පෙන්ව පෙන්වා

දඬුවම් එකම හැන්දකින් බෙදයි...

 

ගෙවෙන්නේම නැති තප්පර

මේ යැයි පෙන්වනා

නිරෝධායනයත් සිරගෙයක් ,

පෝරකයක් නොමැතිව බොහෝ අය මියගිය..!

ISBN
9789553750709
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරේ පුරාවෘත්ත - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.