Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරෙයි තවමත්

ආදරෙයි තවමත්

About this book

මේ ඔබේ හීන ගෙයයි..

මා ඇවිද යන්නේ ඒ හීන ගෙය මැද්දෙන්...

ඔබෙ සුසුමක් හෝ නැති බව ඇත්තය...

ඒත්... දිනක් ඔබ මාහඳුනා ගන්නා දිනක් එන්නේමය

මා මේ හිස් ඇස් දරාගෙන බලා ඉන්නේ

ඔබ ගිය තැනින් ආපසු මතුවන තුරුය.

විශ්වාසය...ඔබ එනවාමය...

මා ඇවිද යන්නේ

ඒ හීන ගෙය මැද්දෙනි..

ISBN
9789551602413
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරෙයි තවමත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.