අදත් පෙබරවාරි 14
About this book
සංඛගේ මේ කෙටිකතා සංග්රහයට ප්රස්තුත තේමාවන්, බොහෝ දුරට කල්පිතයෙන් තොර සත්යයම සේ හැඟෙයි. ඒ හැඟීම, මේ කතා මහත් අභිරුචියකින් එක පැහැර කියවන්නට තරම් අප සිත් ආශක්ත කරවනු ලැබෙයි.
එමෙන්ම, මේ හැම කතාවක්ම අපේ කතාවක් නොවේදැ'යි අප - අපගේ හදවතින් විමසනු ඇසෙයි.
තවද, අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් අතින් දරා ඉපිද, ඒ හා නිබඳ ගැටෙමින්, ජීවිතයේ සතුට ඇබින්දක් සොයනා මනුසත් උයනේ ජීවන සත්තා සුවඳ මේ කතා තුළින් වහනය වෙයි.
ඉදින්..! එහෙයින්ම, ජීවිතය නම් මේ යැයි නැවත - නැවතත් අපට පසක් වෙයි.
රෝහන් ශාන්ත බුලේගොඩ
Details
ISBN
9786246223434
පිටු ගණන (Pages)
72
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review