අද්භූත ආගන්තුකයා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
වෛද්‍ය විද්‍යාව පිළිබඳ වූ සිය හසල දැනුම උපයෝගී කරගනිමින් අදෘශ්‍යමානභාවයට පත්වී සමස්ත ලෝකයෙහි පාලන බලය සියතට ගැනීමට සිහින මවන විද්‍යාඥයකු වටා මෙම අපූර්ව කතා පුවත ගොඩ නැඟී ඇත. ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලය පිරුණු මෙම කතාපුවත විද්‍යා ප්‍රබන්ධ කතා කෙරෙහි රුචිකත්වයක් දක්වන ඔබ සැමගේ ඉමහත් රසවින්දනයට හේතුවනු ඇත.
Details
ISBN
9789555116602
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review