අධෝරක්ත කිරණ
About this book
ආත්මය....
තහවුරුව විශ්ව මනසින්
අනන්තය ද ජීවමානයි
ප්‍රඥාවේ තේජසක අදිටන ද
අනාගත ප්‍රෞඪ වෘතාන්තයක
සිහසුන හිමි ද පෙර නිමිති
පෙර ආත්ම ද, පසු ආත්ම ද
නොපෙණුනු, නොපෙන්වන ආත්ම
ප්‍රතිවිපාක, සුමිහිරි සතුට
අපේක්ෂා නොකළ මනසක්
ඇල්මයි දැඩිව මනුෂ්‍යත්වයට
නොගිල්විය හැකි විසල් සත්‍යය
සාරවත් තාක්ෂණික ආත්ම
වර්ධනය වෙනුවෙන්ම
නොපැකිලිව පූජා කරයි
අවිද්‍යානයින්ගේ බලඇණියට
දුෂ්කරයි, නමුත් අත හරිමින්
නැවත නැවතත් ඉගිලෙමින්
සොයන නව ආත්මයකට
හමුවන වඩා වඩාත්ම අමිහිරිය
සොබා දහමේ නියාමනය වැළඳ ගත යුතු වේ
සෙනෙහසක සිවියේ කුකුසින්
කඳුලට උරුමකම් නොකිව
ශරීර ස්කන්ධ ආයු වැළඳීමෙන් ඔබ්බට
පය තබන ආත්මයක රණකාමීන්
සරසවයි අර්ථාන්විත විශ්ව ආත්මයන්
Details
ISBN
9786249444409
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review