ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ
About this book
"මිස්... කාමරේට යන්න එපා... මෙච්චර දුරක් මිස්ව හොයාගෙන ආවෙ මාස ගාණක් තිස්සෙ හොයලයි."
පවිත්රගේ කටහඬ අධිෂ්ඨානශීලී එකක් විය.
"ඇයි පවී...? මේ මොකටද මාව හොයාගෙන ආවෙ"
"එක්කරගෙන යන්න"
"කොහාටද?"
"පණ්ඩුකපුරේට"
"මොකටද......?"
මා එකින් එක ප්රශ්න අසද්දී පවිත්ර අවුත් මගේ අත් දෙක අල්ලා ගත්තේය. මෙතෙක් කල් මා මගේ හදවතට බොරු කළ වග මට තේරුම් ගියේය.
"නෙත්මි..... අපි යමු..."
පවිත්ර මගේ නම කියා ආමන්ත්රණය කළෙන් තව දුරටත් අප අතර ගුරුගෝල සබඳතාවයක් නැති වග මට තේරුම් ගියේය.
Details
ISBN
9789551116149
පිටු ගණන (Pages)
256
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review