Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අගපිපිමල්

අගපිපිමල්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මේ කතා කරන්නේ පාර්ලිමේන්තුවට ගිය බල්ලෙක්'' එහා කොණින් අමාට ඇසිණ. ''ඒ බල්ලා කැමැතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇති කරන්න'' ශබිද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය. ''කවුද ''අසිතගේ හඬ රළු විය ''බල්ලෙක්'' අමා පිළිතුරු දුන්නා ය. ''බල්ලෙක්?'' අසිත එම වචන ම ප්‍රතිරාවය කළේය. ''ඔව් බල්ලෙක් . නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනවා. නොයෙක් අශිලාචාර කතා කියනවා. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත් වෙච්ච නැති එක.''
ISBN
9559535269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අගපිපිමල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.