අග්ගිසිඛා
About this book
සංසාර ගමන මොනතරං නං දිගෙයි?
ආයෙ කවදක හරිම අපි හම්බවෙයිද කියල නොදන්න හන්දා. එහෙම හම්බෙන දවසක හිතේ කෝන්තරයක් නැතුව දොඩන්න ඇහැක් වෙන්න මං මෙහෙම කියන්නං.
මට සමාවෙන්න වෙදමහත්තයා.
මීට, අකීකරු සමුද්‍රා මැණිකේ.
Details
ISBN
9786245663729
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review