Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාගෙ වත්තේ මල් පිපෙන්නේ

කාගෙ වත්තේ මල් පිපෙන්නේ

ප්‍රකාශක (Publisher): M.D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පුංචි කාලයේ නම් වත්තේ කොයි ගෙදරත් ඔහොම බව දන්නා හන්දා අමුතුවෙන් ලැජ්ජාවක් ඇති වුණේ නැතත්, ඩිංග ඩිංග ලොකු වෙද්දී, ඉස්කෝලේ එක වයසේ යාළුවන් ජීවත්වන පිළිවෙළ, වැදගත් ජීවන රටාව ඇහැ ගැටෙද්දී නදීට තමන් ජීවත්වන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පාතාලයක බව වැටහුණාය.

ලැජ්ජාව ඩිංග ඩිංග උඩට මතු වුණේ ඒ වැටහීමත් එක්කය. දේවල් වැටහෙද්දී මිනිස්සු ඒ වැටහෙන දේවල් වෙනස් කරගන්නට අපමණ උත්සාහ දරන බව දන්නා වුණත්, යට කලිසම වුණත් අඳින්න ඕන තමන්ගේ පස්සේ සයිස් එකට බව දන්නා හන්දාම, ඒ වැටහිච්ච වැටහිල්ලේ තරමට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කමක් නදීට තිබ්බේ නැත.

අනික, එච්චර හයියක් කරන්නට පුළුවන්කමක් තිබ්බා නම් මේ වත්ත අස්සේ තරුණ වයස එනකම් ලැගගෙන ඉන්නේද නැත.

ISBN
9789552134401
පිටු ගණන (Pages)
329
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කාගෙ වත්තේ මල් පිපෙන්නේ
This book කාගෙ වත්තේ මල් පිපෙන්නේ උදතාරී මීපෙගමගේ
රු. 990.00 රු. 1,100.00
සන්ධ්යාරාග උදතාරී මීපෙගමගේ
රු. 877.50 රු. 975.00
නවර්තා උදතාරී මීපෙගමගේ
රු. 787.50 රු. 875.00
3 books selected
රු. 2,655.00 රු. 2,950.00
Save රු. 295.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාගෙ වත්තේ මල් පිපෙන්නේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.