Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අග්නි තාප

අග්නි තාප

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''ඒක ඔට්ටුවක්..!''

දහම් කියද්දී, මධුර දිසානායකගේ දෑස විස්මයෙන් විසල් විය. 

''මොකක්..?? ඔට්ටුවක්..???''

''ඔව්.. ඒකී බෙට් එකක් දාලාතියෙනවා.. උඹව දාගෙන පෙන්වනවා කියලා..''

මධුරගේ සිරුර දහඩියෙන් තෙත්ව යන්නට විය. මේ මොන අපභ්‍රංශයක්ද..? තම මිතුරා මේ සියල්ල මෙතරම් විශ්වාසයෙන් පවසන්නේ කුමන කාරණා පදනම් කොට ගෙනද? මධුර සිටියේ දරාගත නොහැකි කම්පනයකිනි.

''කවදද.. කාත් එක්කද..මොකක්ද ඔට්ටුව..?මට කියපං දහම්.. මාව කරකවලා අතෑරියා වගේ.. කෙල්ලෙකුට පුළුවන්ද එහෙම බොරු කරන්න. ඒ තරම් අහිංසක විදියට රඟපාන්න? මොකද්ද මට මේ උනේ..?''

''මේ අද ම උඹ ඔය උරචක්‍ර මාලේ ගලවලා විසි කරපං. නැත්තං උඹට වෙන්නෙ සශ්‍රීනගේ කකුල් දෙක ඉස්සරහට ගිහින් වහ කන්න..''

ISBN
9789557829777
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අග්නි තාප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.