අහම්බයකින් මිස අපි... හමු නොවෙමු කිසිදා යලී...
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්,
අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක්
යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම
අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා.
අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්
හිමින් නමුත්
අපි වෙනස් වෙනවා.'
අහම්බයකින් මිස අපී...
හමු නොවෙමු කිසිදා යලී...
Niluka Brandon
Details
ISBN
9786246268039
පිටු ගණන (Pages)
300
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
Great bookමෙය ටෞට් ප්රකාශන - Tout Publishing ප්රකාශනය පිළිබඳ විචාරයකිLeaves a lot of things to think about.
-
අත්යවශ්යම නොවන දිගුවක්..මෙය ටෞට් ප්රකාශන - Tout Publishing ප්රකාශනය පිළිබඳ විචාරයකිහොඳයි. පලවෙනි එක වගේ ගෙඩි පිටින් අපිට කතාව දෙන්නේ නෑ. ඊට වඩා ගැඹුරුයි. පොඩ්ඩක් මනෝවෛද්ය පැත්තට බරත් වගේ හිතුනා. කොහොමහරි මං පුද්ගලිකව කැමති පලවෙනි පොතෙන් ඒ කතාව ඉවර වුණා නම්
-
The best Books...Everyone should read this...
Write a review
Write a review