About this book
තුනී වැස්සක් වහින නිසා රෑ අහසේ අඳුර වැඩියෙන් පැතිරිලා. මං අහස දිහා බලං හිටියා.එක තරුවක්වත් අහසෙ නැහැ. මට මහා
පාළුවක් හිතට දැනුණා. වෙනදාට පායන තනි තරුව අද නැහැ.
''මට පා-ළු-යි අහස්''
මගේ හිත මේ මුමුණන්නේ කීවෙනි වතාවටද කියලා මට නිනව්වක් නැහැ. ජනේලෙ ලඟට වෙලා මං පැය ගණක් බලං හිටියා.එන්න එන්නම
වැස්ස වැඩි කරන්න ගත්තා මිසක් තරුවකට පායන්න අහස නිස්කලංක වුණේ නැහැ. හිතට පාළුව දරාගන්න බැරි වෙනකොට මට කෑගහලා
අඬන්න හිතුණා. මහා හයියෙන් අකුණු ගසද්දී ඒ අකුණක එළියෙන් මම අහස්ව දැක්කා.
''තෙමෙන්න එපා අහස්''
මං එහෙම කියන්න හදනකොටම මගේ කුසට අහස්ගේ අත්වල උණුසුම දැනුණා.
Details
ISBN
9789554598010
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review