My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ජීවත්වෙන්න
හුස්ම හරි හදවත හරි
දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්,
හුස්ම නැතත් මැරෙයි...
හදවත නැතත් මැරෙයි...
ඉතිං,
ඔබත් ඔහුත් අතරින්
එක් අයෙක් තෝරාගන්නවාට වඩා,
මරණය තෝරාගැනීම
පහසු නොවේද?
Author | චේතනා ද සිල්වා - Chethana De Silva (16) |
---|---|
Publisher | අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers (76) |
ISBN | 9786245671083 |
---|---|
පිටු ගණන | 600 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |