Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අහිමි සෙනෙහස
About this book

ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චාරිකාව අරඹන්නේ වයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසුවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමඟිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක් ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප්‍රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය. තම තනිකමේ අඳුරු වේදනාව සමනය කර ගැනීම සඳහා ඔහුට සිටියේ කිලිටි රෙදි බෝනික්කෙක් පමණකි. ඒ බිය දනවන පරිසරයන් තුළ ඔහුට තිබූ උණුසුමත් ආරක්ෂාවත් බෝනික්කා විය.

මේ ඔහුගේ අහිමි වී ගිය ළමා විය පිළිබඳ අනුවේදනීය කතාව පමණක් නොව සෙනෙහස සොයා ගිය තවත් පිරිසකගේ කතාවයි.

ISBN
9789556529807
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහිමි සෙනෙහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.