Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අහිමි විප්ලවය ? ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව

අහිමි විප්ලවය ? ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව

About this book

සෑම ශ්‍රී ලාංකිකයින් දහසය දෙනකුගෙන් ම එක් අයෙක් සරණාගතයෙක් බවට පත්ව සිටී. උතුරේ සහ නැගෙනහිර යුද්ධයේ දී සෑම පවුලකට ම සහෝදරයෙක්, සහෝදරියක්, මව හෝ පියා හෝ අවම වශයෙන් සමීප ඥාතියකු හෝ අහිමි වී ඇත. 1987 ජූනි මාසයේ සිට, විශේෂයෙන් 1989 දී, රටේ සෙසු ප්‍රදේශ ද, උමතු ඝාතන කාල පරිච්ඡේදයක් අත්විඳීමට පටන් ගත්තේ ය. 1988 අවසාන කාර්තුවේ මාසවල, මානව හිමිකම් සංවිධාන ඇස්තමේන්තු කළේ, සාමාන්‍යයෙන් දකුණේ පුද්ගලයින් 800ක් පමණ ආරක්ෂක හමුදා සහ රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රහාරක කණ්ඩායම් විසින් අතුරුදන් කර හෝ මරා දමනු ලැබ ඇති බව සොයා ගත් බවයි. දකුණේ යුද්ධය 1989 මැද භාගය දක්වා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් හයසියයකට පමණ වග කීවේය.

ISBN
9786245679454
පිටු ගණන (Pages)
502
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහිමි විප්ලවය ? ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.