අහුලගත් හදවතක්
About this book
මහමුහුද කලතමින් නගන රැලි තාලයට
තටු ගසන සකිය උඹ තනියෙන් ම ආවාද
ඈත සයිබීරියා හිරකවුළු අතරිනුත්
ඉර එළිය ගැලුවාද මේ වෙරළෙ වාගේම
උඹේ ගැබ්බර කෙඳිරි වලාකුළුවල ඇමිණ
හීන් පොද වී වෙරළ තෙමනවා එක දිගට
ලිහිණියෝ වීසා නැතුවම මෙහෙට ආවාට
කමක් නෑ වැතිරෙන්න මේ වෙරළ උඹලාට
Details
ISBN
978624594429
පිටු ගණන (Pages)
51
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review