අයිස් මෝල හන්දියෙ අතුලයගෙ කතා සයුර
About this book
ඇත්තටම ට්‍රෘත් එක නම්, උඹ
තමුන්නැහෙලා වගේම අපිත් බොහෝම
බො.... හෝ.....ඕ...ඕ.....ම සාමාන්‍ය
මිනිස්සු කියන එක විතරයි. අර ඉහත
කියපු මැජික් එක, හයේ සීමාව ඇතුළෙ
විතරයි. අඟල් පනස්පහේ රූපපෙට්ටිය
ඇතුළෙ විතරයි. මට ඕනැ කරන්නෙ, මං
තුළ ඉන්න ඒ සාමාන්‍ය මිනිහව ඇදලා
අරන්, කනපිට ගහලා ඔබට පෙන්වන්ට.
අන්න ඒකට තමයි මේ ලියවිල්ල.
හෝඩියේ ඉඳන්, අවුරුදු දහඅටේ ඉඳන්,
අවුරුදු හතළිහේ ඉඳන් මට මුණගැහැණු
අපූරු මිනිස්සු, සුන්දර සිදුවීම්, විශ්මිත
කියුම් කෙරුම්, කඳුළ හිනාව මේ
කතන්දර ඇතුලෙ ඉඳීවි.මට හිතෙනවා.
ඒ අතීත සැමරුම් මාවතේ
ඇවිදිනකොට, වයසට යන අපි
හැමෝටම, ජීවිතය ගැන අලුතින්
හිතන්ට පුළුවන් වේවි කියලා. ජීවිතයට
තවත් ආදරය කරන්ට පුළුවන් වේවි
කියලා.
මම
ඔබට ආදරය කරන
අතුල
Details
ISBN
97895531127362
පිටු ගණන (Pages)
273
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review