අකම්පා
About this book
සැබැවින්ම විශිෂ්ට නවකතා නම් උස්ම උස් කඳු මුදුන මනෝරි සිලිකා “අකම්පා” සමග තරණය කරමින් හිඳිනයුරු අපට හඳුනාගත හැකිය. සැබැවින්ම අකම්පා කියවා හමාර වී මම අතිශයින් කම්පිත වීමි. මන්දයත් විශිෂ්ට ගණයේ නවකතා ලියන්නට සුරුකම්ඇති මනෝරි අකම්පා" වැනි ප්‍රශස්ත මට්ටමේ නවකතාවක් පාඨක දෝතට පුදන්නට ප්‍රමාද වූ බැවිණි. ජීවිතයේ යථාර්තය ළගආදරය සිහිනයක් වද්දී "අකම්පා නොසෙල්වී ජීවිතයට ආදරය සොයන යුරු මනෝරි ගෙත්තම් කොට ඇත්තේ අපූර්ව ලෙසිනි. විටෙක කොහේ කොතැනක හෝ ගොස් "අකම්පා" සොයා ගන්නට ඇගෙන් ජිවිතයට ආදරය කරන හැටි උගන්නට අපට සිතේ. සිංහල නවකතා කලාවේ නව මානයක් සොයා යන මනෝරි මානව ප්‍රේමය හා බැඳුනු ජිවිත යථාර්ථය සොයා යන්නේ අකම්පාතුළිණි. අකම්පා කම්පා නැතිව කියවන්න ඔබට දෛර්යය ලැබේවා...!
Details
ISBN
9789551602291
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Request to print againPlease print this book again. This is a book which changed my life. I need this.. please print and publish
Write a review