Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අක්ලිෂ්ට ප්‍රේමයක්

අක්ලිෂ්ට ප්‍රේමයක්

ප්‍රකාශක (Publisher): Kumudi Neththasinghe
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කවියක් ය කියන්නෙ,
එක්තරා ඉතිහාස ලකුණක්

කවියෙක් ය කියන්නෙ,
පුරාවෘත්තෙක පුදුම එළියක්

කලු කැරලි කොණ්ඩයේ,
තණ පතක් ගැසුවාම,

ඔයත් කඳුකරයෙ පිපි
කමලක්

හමා එන කළු කෝපි පුසුඹක්
හිත පිරෙන රසයක්

අතීතෙක, "ආදරය"
මීදුමක මැකී යන, දසුනක්

ISBN
9786249897229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අක්ලිෂ්ට ප්‍රේමයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.