Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අලසබව ජය ගැනීමේ කලාව

අලසබව ජය ගැනීමේ කලාව

About this book

" යම් දිනෙක ඔබ අවදි වනු ඇත,

ඔබට සැමවිටම කැමති දේ කිරීමට තවත් කාලයක් නොමැති වනු ඇත.

දැන්ම එය කරන්න.”

- පාවුලෝ ක්වේල්යෝ -

 

මෙම කෘතිය ඔබ තුළ ඇති නරකම පුරුද්දක් වන

කම්මැලිකම ජය ගැනීමට උපකාරී වනු ඇත.

 

අලසකම ජය ගැනීමෙන් තොරව ඇතිවන ඵලදායිතාවයෙන්

කිසිදු ප්‍රයෝජනයක් නැත. ඔබ ඉතා ඵලදායි පුද්ගලයෙකු විය හැකි නමුත්,

ඔබ බොහෝ විට අලස නම් ඔබට ඔබේ ඉලක්ක සපුරා ගත නොහැකි ය.

 

අලසකම ජය ගැනීමට,

කල් දැමීම නැති කර ගැනීමට සහ

ඔබේ ඵලදායිතාව වැඩි කර ගැනීමට මෙම කෘතිය ඔබට උපකාරී වනු ඇත.

 

කාලය ගෙවී යයි. වර්තමානයේ ජීවත් වන්න.

Details
ISBN
9786245865987
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අලසබව ජය ගැනීමේ කලාව

Reviews are published once a member of our team has read them.