Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සිලෝන් දිවයිනේ සංචාරයක්

සිලෝන් දිවයිනේ සංචාරයක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය.

මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත්ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.

ලංකාවේ වනාන්තර ගවේෂණ වලදී ඔවුන්ට විවිධාකාරයේ අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවේ. අවසානයේ ඔවුන් බොහෝ කාලයක් ලංකාවේ වාසය කරන අතර, එවකට ලංකාණ්ඩුවේ ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය ද ඔවුන් සියල්ලන්ට ලැබේ. ලංකාවට පැමිණෙන විට සාමාන්‍ය සංචාරකයන් වූ ඔවුන් සියල්ලෝ, අවසානයේ පිටව යන විට මහා ධනවතුන් බවට ද පත්ව සිටියහ.

ISBN
9786245865697
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සිලෝන් දිවයිනේ සංචාරයක්
This book සිලෝන් දිවයිනේ සංචාරයක් ඩිලාන් ඩී. ප්‍රසංග
රු. 720.00 රු. 900.00
හිට්ලර්ගේ පලායාම ඩිලාන් ඩී. ප්රසංග
රු. 1,120.00 රු. 1,400.00
මෝසස් සහ සොලමන් ඩිලාන් ඩී. ප්රසංග
රු. 1,600.00 රු. 2,000.00
3 books selected
රු. 3,440.00 රු. 4,300.00
Save රු. 860.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිලෝන් දිවයිනේ සංචාරයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.