අළු පාට කොබෙයියෝ
About this book
''නිල් කොබෙයියා මිදුළ පුරාම මොනවාදෝ හොය හොය ඇහිඳින්න ගත්තා..... පුංචි හොට සැරින් සැරේට බිමට නැමෙනවා.... රන්දුලී බලාගෙන හිටියා..... මොකද්දෝ සද්දෙකට බය වෙලා නිල් පාට කොබෙයියා ''සට සට'' ගාලා පියාපත් ගහලා ඉගිල්ලිලා ගියා.. රන්දූලිට දුක හිතුනේ නෑ.... පාළු දැනුනෙත් නෑ.ඒත් තමන්ගේ ජීවිතේට ඇවිත් නොකියම ගිය අළු පාට කොබෙයියන්ව මතක් උනා.
-අළු පාට කොබෙයියෝ-
2018 වර්ෂයේ දී උතුරු මැද පළාත් කලා උළෙලේ ප්‍රථම ස්ථානය දිනා ගත් සම්මාන ලාභී'' අළු පාට කොබෙයියෝ ''මගේ කුළුදුල් කෙටි කතා සංග්‍රහයයි.ජීවිතයේ විවිධ ඉසව් වලදී ඇසු දුටු අත්විදි බොහෝ දේ අළු පාට කොබෙයියන්ගේ පියාපත් අතර මෙසේ සඟවා ඔබට පුදන්නට අවසර.........
-අනෝමජී රාජපක්ෂ-
Details
ISBN
9789556913101
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review