Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අමරා දේවී

අමරා දේවී

ප්‍රකාශක (Publisher): රන්සර පොත්
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“දුවේ.. කොහෙ ගියත් මොනවා කෙරුවත් කමක් නෑ.. හැබැයි උඹ පැවත එන්නෙ සිටු පරපුරකින් කියන එක අමතක කරන්ඩ එපා.. උඹ ඉපදුණ දවසේ නැකැත් ඇදුරා කිව්වෙ අපිට අහිමි වෙච්චි ධනය, බලය, කීර්තිය ඔක්කොම උඹ හරහා ආපහු ලැබෙනවා කියලා.. අපිට ඒ කිසි දෙයක් නොලැබුණත් කමක් නෑ.. කවදා හරි දවසක යහපත් කුල කුමාරයෙකුට සරණ පාවලා දෙනකම් තමන්ගෙ ගෞරවය රැකගෙන පරිස්සමින් ඉන්ට උඹ වගබලා ගන්ඩ ඕන..”

ISBN
9786246001209
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමරා දේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.