ඇමති පුතා - 2

Special Price රු. 3,105.00 Regular Price රු. 3,450.00
Out of stock
SKU
amathi-putha-2-ashka-rashmi-nisa-publishers

“නෑහ්... මට

වෛර කරන්න බැරි නෑ... මට පළිගන්න බැරි නෑ... ඒකි දාලා ගියේ මාව... මේ තේශ්ව... ආදරෙයි කියල හරි ලස්සනට රඟපාලා... ඒකි දාලා ගියේ මාව... මගේ ආදරය... කොච්චර ආදරේ කළාද ඒකිට... පණ උනත් දෙන්න පුළුවන් තරං මං පිස්සුවෙන් වගේ ආදරේ කළේ... ඒත් ඒ ආදරේට ඒකි පයින් ගැහුවා... හරි කැත විදිහට මාව රැවැට්ටුවා... බොරු බලාපොරොත්තු දීලා මාව නැත්තටම නැති කළා... නැත්තටම නැති කළා...

පළිගන්නවා ඒකිගෙන් මං... මැරෙනකන්ම පළිගන්නවා... ඒකි එපා කිව්වෙ මගෙ ආදරේනෙ... හරි ආයෙ ඒ ආදරේ ඒකිට ලැබෙන්නෑ... එකපාරක් දෙපාරක් නෙවේනෙ... කීප පාරක්ම මාව එපා කිව්වනෙ... මගෙ ආදරේ එපා කිව්වනෙ... ඉතින් ආයෙ ආදරේ කරන්නෑ ඒකිට... මැරුණත් ආදරේ කරන්නෑ ඒකිට... ඒත්... ඒත් ඒකි මට කරපු හැමදේටම මං වෛර කරනවා... ඒ මුළු ජීවිතේම එපා වෙන තරමට,

මං ඒකිගෙන් පළිගන්නවා... ආයෙ මේ තේල්ගෙන් ආදරයක් නෑ ඒකිට... මගෙන් ආයෙ ඒකිට වෛරයක් ව්තරයි ලැබෙන්නෙ...

වෛරයක් විතරමයි...‘

Author ආශ්කා රශ්මි - Ashka Rashmi (3)
Publisher Nisa Bookland (42)
More Information
ISBN 9786245999187
පිටු ගණන 616
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇමති පුතා - 2
Back to Top