ඇමති පුතා - 3
About this book
“එකතු උනොත් එක
දවසයි නං ජීවත් වෙන්නෙ...
අනිවාර්්‍යයෙන් ඔයාගෙ මමා
ඉල්ලන්නෙත් ඒ එක දවස
මැණික්...ඒ එක දවස...
ජීවත් වෙලා අවුරුදු ගණන්
විඳව විඳව ඉන්නවට වඩා...
සැනසීමක් තියෙන ඒ
එක දවස එයා ඉල්ලයි...
ආදරෙයි නං පණටත් වඩා...
ඔයාගෙ මමා ඉල්ලයි සතුටින්
හුස්ම ගන්න පුළුවන් එක
දවසක් එයාට දෙන්න කියලා...
ආදරේ උපරිමයෙන් තියෙන...
එයා ඉල්ලයි
සැනසීමෙ මැරෙන්න
පුළුවන් ඒ එක දවස...
නැතුව ජීවිතය නෙවේ...”
Details
ISBN
9786245999255
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review