The Imagination Station 05 - සූර වීර ගොපලු කොලුවා
About this book
නිම්නයේ ඈත කෙළවරේ ගල් පවුරක් මත දැවැන්ත මිනිසෙකු සිටගෙන සිටිනවා.
මිනිසා සිටින දුරත් සමඟ සසඳා බැලීමේදී ඔහු මොනතරම් විශාල කෙනෙක් ද කියලා බෙත් ට අනුමාණ කරන්න අපහසු වුණේ නෑ.
මේ යෝධ මිනිසාගේ මුහුණේ තිබුණේ මහා රෞද්‍ර පෙනුමක්.
මද වෙලාවකට පසුව දැවැන්ත පළිහක් අතින් ගත්තු සෙබළෙක් යෝධයා අසලට පැමිණියා.
ඔවුන් දෙදෙනා ගේ උස සන්සන්දනය කිරීමේදී මොනතරම් දැවැන්තයෙක්ද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්.
Details
ISBN
9786245865314
පිටු ගණන (Pages)
101
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review