Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / The Imagination Station 02 - රණමඬලේ වික්‍රමය

The Imagination Station 02 - රණමඬලේ වික්‍රමය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

''ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා

කියලා මට විශ්වාසයි.''

''ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම 

වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.''

පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරුචුන්නේ උඟුර යටින් 

අමිහිරි හඬක් නඟමින්.

''ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා

හොඳටම බඩගින්නෙන් ඉන්නේ.

මොකද හෙට තරඟයට සූදානම් කරල තියන්න එපායැ. බැරි

වෙලාවත් කොටියා ඔහේව කෑව නම් මම ලොකු අමාරුවක 

වැටෙනවා.''

''ඒ කියන්නේ ඔයා අපිව බේරුවේඕනෑකමින් ම නෙවෙයිද?.''

''මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්

වෙන්න.''

 

ISBN
9786245865239
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: The Imagination Station 02 - රණමඬලේ වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.