Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / The Imagination Station 07 - සොහොන් ගැබේ සුපුවත

The Imagination Station 07 - සොහොන් ගැබේ සුපුවත

About this book

'' ගංගාවේ ජලය ඔය රේඛාවට ඉහළින් ආවම තමයි නයිල් නදිය පිටාර ගලන්නේ. එහෙම නොවුණොත් පලාතම වියැලෙනවා. දැන් ඔයාලා හිටගෙන ඉන්නේ කළු භූමිය කියන පොළවේ.”

"මට නම් මේ පොළව පෙනෙන්නේ කොල පාටට.”

පැට්‍රික් පොළව දිහා බලලා කිව්වා. නමුත් ලටීෆ් ඒ අදහසට එකඟ වුණේ නෑ.

'' නයිල් නදිය හැම අවුරුද්දේම පිටාර ගලනවා. එහෙම වුණාම තමයි මේ කළු පොළව සරුසාරු වෙන්නේ.

ගඟ පිටාර ගැලුවේ නැතිවුණොත් පොළව වියලිලා, නිසරු වෙනවා. එහෙම වුණාම ඔයා හිටගෙන ඉන්න පොළව 'රතු පොළව' බවට හැරෙනවා.”

" රතු පොළව කියලා කියන්නේ කාන්තාරයට නේද ?.”

ISBN
9786245865338
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Imagination Station 07 - සොහොන් ගැබේ සුපුවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.