Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / The Imagination Station 06 - රතු නිජබිමේ සුදු සෙවනැලි

The Imagination Station 06 - රතු නිජබිමේ සුදු සෙවනැලි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අපි ආවේ ඔයාට ගෙදර එක්කගෙන යන්න”

පැට්‍රික් හිතවත් විදිහට කිව්වා. නමුත් හියු පිළිතූරු දුන්නේ කෝපයෙන් සහ නොඉවසිලිමත් ලෙසින්.

"මම මොකටද ආපහු ගෙදර යන්නේ ? ඒ අය මාව හොරෙක් විදිහට අත් අඩංගුවට අරගෙන ඩාර්ක්ඩෝන් කුළුණේ හිර කරයි”.

"ඒ වුණාට ඔයා මේ කාලයට අයිති කෙනෙක් නෙවෙයි නේ ” බෙත් ද එසේ කිව්වා.

හියූ ඇයට පිළිතුරු දුන්නේ දෙඋර හකුළුවමින්,

"එංගලන්තයේ හිර ගෙදරක ලගිනවට වඩා මේ වගේ තැනක ඉන්න එක සැපයි’

ISBN
9786245865321
පිටු ගණන (Pages)
101
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Imagination Station 06 - රතු නිජබිමේ සුදු සෙවනැලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.