The Imagination Station 08 - වනචාරී දූපතේ සංග්‍රාමය
About this book
මේ ගෝත්‍රිකයින්ට කැස්බෑ කටුව කියන්නේ පූජනීය දෙයක්. වනචාරි රජුගේ බලය සංකේතවත් කරන්නේ ඔය කැස්බෑ කටුවෙන්. ඔයා කැස්බෑ කටුව කැඩුවොත් ටොකී ගේ බලයත් නැතිවෙනවා.”
පැට්‍රික් තවමත් සිටින්නේ කැස්බෑ කටුව ඉහළට ඔසවාගෙනයි. ඒ අතරම ඔහු මෙසේ කිව්වා.
"වනචාරි ගෝත්‍රිකයෝ කියන්නේ ඔල්මාදකාරයෝ. ඔහේ මේ කමකට නැති කැස්බෑ කටුවක් ගැන දුක්වෙනවා. හැබැයි අවස්ථාව ලැබුණ ගමන් මාව ආහාරයට ගන්න හැටි තමයි ඔහේ හිතන්නේ. මිනිස්සු විනාශ කරන්න නෙවෙයි ටොකි. මිනිස්සු ආරක්ෂා කරන්නයි ඔහේ කල්පනා කරන්න ඕනේ.”
Details
ISBN
9786245865345
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review