Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / The Imagination Station 04 - රතු කඳවුරේ රණ හඬ

The Imagination Station 04 - රතු කඳවුරේ රණ හඬ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.

ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ 

කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.

''එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට

කඩුව ''

ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා

අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා. 

''තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්''

''මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට

එරෙහිව

ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ

මරණයෙන්''

රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.

ISBN
9786245865246
පිටු ගණන (Pages)
101
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Imagination Station 04 - රතු කඳවුරේ රණ හඬ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.