Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

About this book

''කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.

නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධ වූ දේශයේ 

ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා.''

''ඇත්තටම අපේ නයිටිවරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් 

භාරදෙන්න. යුද්ධයකට නෙවෙයි.''

බෙත් කියූ කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා

මොකද්ද ඔයාලගේ සංදේශය?.

''ඔයා ළඟ තියනවා වගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.''

''ඒක ටිකක් අමාරු කාරණයක්. අධිරාජ්‍යයාගේ ළඟම හිතවතුන්ට

විතරයි මේ වගේ රන් පුවරුවක් හිමිවෙන්නේ. මේ පුවරුව මුලින්ම

ලැබිල තයෙන්නේ අවුරුදු අටකට ලින් මගේ පියාට සහ මාමා ට.

ඒ කාලේ දි තමයි ශවුන් මේ රටට පැමිණිලා තියෙන්නේ.''

ISBN
9786245865239
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.