Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඇමෙරිකා

ඇමෙරිකා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
ග්‍රීන්කාඩ් අතැතිව ඇමෙරිකාවට ඇතුළු වූ ලාංකික සක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඹා යන අතරම ඒ මායාකාරී පැවැත්ම තුළට ප්‍රයෝගකාරී, රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ශඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි. නිදහස් අනුරාගය විඳින අතරම, සංස්කෘතික වියමනක සිරගතවෙන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනෘීමේ අසිරිය විඳින ස්මරණයක් ද වෙයි.
Details
ISBN
9789556776980
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇමෙරිකා

Reviews are published once a member of our team has read them.