අමේසන් වික්‍රමය
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම
ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට
මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ
සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ.
අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව
මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක්
පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග
වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම
සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව
මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර
නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන්
කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ
දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ
දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට
විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන්
නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන්
අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු
ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු
අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට
කෙරෙන ඇරයුමකි.
Details
ISBN
9789553309723
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review