Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අම්මා

අම්මා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මක්සිම් ගෝරකිගේ අම්මා නවකතාව තරම්ම පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය.එය දස ලක්ෂ සංඛාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය.1905 පළමු වැනි රුසියානු විප්ලවීය ඇති වු කාලයේ දි ලියන ලද මෙම නවකතාව, ලෝක වාසින් අතර ඉතාමත් ජනප්‍රිය විය.විදේශිය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදි සමුහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද 'අම්මා'' පළ වී ඇත.එහි පිටපත් සංඛාව කෝටියකට අධිකය. කතාව ලවීම සඳහා ගෝර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ අන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් ස්ලෝමොව්ය.මේ දෙදෙනාගේ ජායාරූප හා ගෝරකිගේ ජායාරූප ද ලියවිලි ද මෙයට ඇතුලත් ය.
ISBN
9789550065684
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.