අම්මා - කෙහෙලි ප්‍රකාශන
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මැහැඟි කෘතියකි මැක්සියම් ගෝර්කිගේ '' අම්මා''. අද වුවද එය විප්ලවවාදි සාහිත්‍යයේ මුදුන් මල්කඩකි.ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කළ පළමුවැනි කෘතිය අම්මා ය .කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තොම්බර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සදහාත් මහඟු සේවයක් ඉටු කලේය.
Details
ISBN
9786245865031
පිටු ගණන (Pages)
412
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review