Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අමුතු ළඳකි ඈ!

අමුතු ළඳකි ඈ!

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කෙයිකෝ සමාජයට ගැළපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත. වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළෙඳසලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු, තමාව සතුටට පත් කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර වෙළඳසැලෙන් තමාව ඉවත් කරන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.

ISBN
9786246586034
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමුතු ළඳකි ඈ!

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.