අනාවැකියක සැඟවුණු රහස - 2
About this book
අවුරුදු දහසේ මායාකාරියට සහ ඇගේ සොහොයුරියන්ට අනතුරක් ළංවනු පෙනේ. මායා දේශයේ රජුගේ සුවච සේවකයෙක් මොවුනට
එරෙහිව නැගී සිටියි. ඔහු ජයගතහොත් අවුරුදු දහසේ මායාකාරිය ඔහු අතින් මිය යයි.එය වැළැක්විය හැකි කිසිවෙක් මිහිපිට නැත. ඇගේ බල කිසිවක්
ඔහු ඉදිරීයේ දී ක්‍රියා කරන්නේ නැත. නමුත් ඇය නිර්භීත නම් පමණක් ජීවත් වීමේ වාසනාව ඇයට හිමිවෙයි. රජු අණින් මොහු ක්‍රියාත්මක
වන්නේ ඇගේ දාහතරවන උපන් දිනයෙන් පසුවය....
Details
ISBN
9789556572674
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
★★★★★ ❤❤❤❤❤
-
★★★★★ I love those characters,mostly Mulin and JulianThis books have a fascinating story. I read both stories. Please publish other books.
Write a review
Write a review