About this book
"වින්දී ඇයි මේ? වට් ඊස් යුවර් ප්‍රොම්?”
ලිහිණිට දැනුණ බය වැඩිකමට ලිහිණි පුටුවෙන් නැගිටුණේ ඉබේටමයි.
"මේ ගොඩේ කෙල්ල අපේ ටීම් එකට එපා එච්චරයි”
සචින් වින්දීගේ කතාවට ඒ පාර නම් නැගිට්ටේ කේන්තියෙන්.
"මයින්ඩ් යුවර් ලැන්වේජ් වින්දි. අපි හැමෝම මනුස්සයෝ. ඒ මනුස්සකම් වලට උස් පහත් භේද අදාළ වෙන්නේ නෑ. මගේ තීරණය මේකයි, ලිහිණි තමයි මගේ ට්‍රැඩිශනල් ඩාන්සර්”
මේ ගැටුම බලාගෙන ඉන්න බැරිම තැන ලිහිණි කට ඇරියෙත් හරි බයෙන්.
"අනේ සර්, මම නිසා ඔයාලා ප්‍රශ්න ඇතිකරගන්න එපා. මට වෙන තැනක් හොයාගන්න පුළුවන්”
බයවුණ අහිංසකාවී ලිහිණිගේ ඇස්වල කඳුළු පිරුණා.
“ඔව්, යනවා යන්න මෙතනින්. ගෙට් ලොස්ට්”
Details
ISBN
9786249476219
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review