Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

About this book

බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.

''කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු''

අමාරුකාරයා ද අත්හැරියේ නැත.

''දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු''

''දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු''

නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.

''තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම''

''කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?''

බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.

ISBN
9789553127259
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.