අනියම් බිරින්දෑවරු

Special Price රු. 1,428.00 Regular Price රු. 1,680.00
In stock
SKU
aniyam-birindawaru-arthur-golden-anula-de-silva-sooriya

"මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා.”

ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.

ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩු කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයයි සිතමිනි.

ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

Author Arthur Golden (2), අනුලා ද සිල්වා - Anula D Silva (29)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9786246446000
පිටු ගණන 316
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනියම් බිරින්දෑවරු
Back to Top